Skip to content

Lyrics

සිංහල
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs