Skip to content

Lyrics

සිංහල
කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ කඳුකරේ කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ තරුණයෙක් සිටි සිදාදියේ කඳුකරේ වෙත පිටව ගියේ සඳකැන් වැගිරෙන රාත්‍රියේ ඇවිදින්නට ආසාව තියේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්තරේ කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්තරේ කඳුකරේ පාළුව බින්දා කඳුවැටි ඇගේ ගී රස වින්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන නම ඇයගේ නන්දා මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනහාරියේ මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනහාරියේ ලස්සන මල්ගොමුවල් අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ කඳුකරේ කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ කඳුකරේ කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs