Skip to content

Lyrics

සිංහල
රැය හැරයන්නට නෑ හිතදෙන්නේ හිත තව තව උණුසුම අයදින්නේ ලැම ලැම තුරුලට ලංවෙන්නේ හද රිද්මය කළඹලා ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා ගිනියම් රෑ... (ගිනියම් රෑ... ) නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...) තනියක් නෑ... (තනියක් නෑ...) ඉමු ලං වීලා.... (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා .. ) වැල් සීතල හැඟුමන් යව යවා මුදු තොල්පෙති දෙකොපුල් දව දවා මතු සුසුමන් මුවගින් සල සලා තව ලං වෙන්න සැනසිලා ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා ගිනියම් රෑ... (ගිනියම් රෑ... ) නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...) තනියක් නෑ... (තනියක් නෑ...) ඉමු ලං වීලා.... (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා .. ) (RAP) (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා .. )

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...