Skip to content

Lyrics

සිංහල
පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම් මත බැඳි ආලේ…. පෙම් කෙරුවා පෙම්බර මැණිකේ මං පැතුවා යන්නට දීගේ පිටතින් සුන්දර ඇතුලින් ගින්දර මාව ගිලන් කළ මගෙ වාහේ…. රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා…. පෙම් කෙරුවා සුන්දර මැණිකේ මං වැටුනා වක්කඩ පල්ලේ කඳුල මකන්නට සිනා නගන්නට තොල් අග ගාගෙන මදු පානේ…. පෙම් කෙරුවා සුන්දර මැණිකේ මං යනවා හවසට පැත්තේ මාල වළලු තැලි තෑගි කරපු හැටි මතකයි ණය වී කඩ ගානේ….. රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා…. මම බැඳ ගත්තට බෙරය ඒත් ගහන්නෙ නම් වටේ එවුන් උඹ නැටුවට නැටුම පද ටික හදන්නෙ ගමේ එවුන් මටත් වඩා උඹව දන්නෙ ගමේ ඉලුක් පඳුරැ මම හොයන් ආපු එක ඉබ්බට ගම වටේම යතුරු….. රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා……

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs