Skip to content

Lyrics

සිංහල
තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙමා ජීවන මේ ගමන සංසාර වාතේ කිවට උඹය මගේ ප්‍රාණේ මාගේ චුට්ටං මල්ලියාට මේවාගේ පිහිටයි හංවඩු සරං කාලෙ වරමක් දෙනවද අද මට නගා වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා ගමේ පද හදා මං හෙන වලා සත්තයි ලතා නෑ වෙන මල් තලා රෙදි ගැලවෙනකං කරන රැඟුමන් දිය රැළි නැටුමන් ඇඟ වටකරවන් නැග එන මෙ හැඟුමන් මට නෑ අරුමන් ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන් රූටාගෙන යනවිට උඹෙ මුහුනේ අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දේ උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ වැනෙයි කලූ මගේ දෙපැත්තේ තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා අරුණේ දරණා ගැසුනු සරමා සොයමී සුරත සරසා සාත්තර බල්ලන්නත් නෑ අතේ රේණු හඳහනෙත් පැල්ලම් තනිකමෙන් පෙලුනු හීනෙන් උඹ දැකලා සිංහ වුනා භාහු නූපන් උන් සරමේ පදිනවා පාරු අත්කම් විස්කම් දැන් හොඳයි income නිකන් දෙන හින්දා we can call it පිංcum අත කට ඇරියොත් කියයි මරු කතා ටැක්ටරේ හානවා කෙල්ලේ දිනපතා production එක සුරතේ banging hard උඹ නිසා හීනෙනුත් කෙල්ලේ කුඩු card carry on කෙල්ලේ වෙන්න ළඟයි trending පැණි හොයන් වරෙන් කිරි ගඟක් pending තන නාන්නේ තන නාන්නේ සරුවාංග ළෙල දෙන්නෙ තන නාන්නේ තන නාන්නේ වනවාස දොළ ලන්දෙ තන නාන්නේ තන නාන්නේ අඩමානෙ නළියන්නෙ තන නාන්නේ තන නාන්නේ සව්දියම උතුරන්නෙ තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා සයනේ වැතිරී නින්ද නොයනා යට ලීයෙන් මතුව කුසුමා

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs