Skip to content

Lyrics

සිංහල
(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නොහඬා ඉන්නේ කෝමා හදකින් කොටසක් දුන්නා ඔබ දුන් රජ කිරුළ මට හිමි වුණා මෙතරම් කල් මං උන්නා කුමරෙක් ඇවිදින් දින්නා ඔබ හැර යන එකමයි දැන් වේදනා...... පොඩි දා ඉඳන්...... සෙනෙහස කිරි කර මට පොවලා පියවරු මං දුටුවේ නෑ මව්ගුණ තිබෙනා ඈ ගැන රහසින් වුවත් නොකියා අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා...... පොඩි දා ඉඳන්........

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs