Skip to content

Lyrics

සිංහල
(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා... ) කඳුලක උණුහුම ඇහි දාරේ ඉඳුරා පවසයි ඔබ මාගේ ප්‍රේමාලිංගන ආල කතන්දර විඳින්න නෑ අද වැලපේ හිත මාගේ වස්සානේ හීනේ.... යහනක තනිකම ඉකි බින්දේ තුරුලෙම වූ හැටි ලය කන්ඳේ රෝස තොල් ළඟ හාදු වැස්සක තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ අශාව ඍණ ඇගේ කඳුල ධන මට ඉඹින්න ඕන උන් තලපු මල පුරවන්න හැදුවෙ නුඹෙ සිඳුණු විල ඒකයි ආදරෙ යැද්දෙ ගෙවලා මිල උඹ පෝරේක සරසලා කර මඟුල් පෝරුව යන්න හිතන් නුඹ එක්ක දුර බිලී කොක්කක් එයාගේ ලස්සන රූපය මාලුවෙක් විතරයි මම ඒ මුහුදට වස්සානේ හීනේ....

More by Iraj Weeraratne

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs