Skip to content

Lyrics

සිංහල
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී [RAP] සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී කාශ්‍යප වගේ දෙව්ලියන් වටේ නුඹේ රූපේ සායම් කරවන්නම් සීගිරි ගලේ ඔටුන්න හිසේ හිත ඔයා ගාව ලංකාවේ රජු මාළිගාව ආසියාව කෙල්ල පුංචි පැංචි දියමන්තිය හුරු බුහුටි කළුවරේ දහංගලේ පදවන්නම් ඔංචිලි ඉටිපන්දම් එළියේ අපි යුද්ධයක් කෙල්ලේ ඔයයි මමයි සේනාංකයක් අතුරු මිතුරු දඹදිවතුරු කරමුලු එළි වෙනකන් අහසේ තරු ගනන් කරමුලු ඔය හඳවන් මගේ නම්බර් වන් ඔයාට පරදිනවා සීගිරියේ බිතු සිතුවම් මාගේ සිතේ ඇඳුනු රුවේ සිත්තම් වී ඔබේ රූපේ ලොවම පුරා මා සොයනා දෛවය එක්කන් ආ ළඳේ...... සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී [RAP]

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs