Skip to content

Lyrics

සිංහල
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ රස නැ නෝනේ තුරුලට පැනපන් මාගේ පපුවම මාගේ ගින්දර වගේ මන් හරි හැන්සම් නෝනේ රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ උඹ මගෙ පණමයි හිතුනා කළු නෝටි කෙල්ල ... මල් මද හාසේ උතුරයි දෑසේ ලොකෙට රහසේ ඉදපන් පහසේ........ කො කිස් අවුරුදු මෙ මිස් අපෙ නො මුදු එනවද මගෙ ලගට වස්තු හදහන් බලලා හදමු පොරු ඉකි බිච් මහත පිට්ටු සාරි ඇදන් දාලා වළලු ශෝටි මැනික නටනවා බන් අත අල්ලා දුන්නා තොත්තු අඳුරු වලට ලගම පාට කළු ලු ඊට වඩා මගේ මැණීක සුදු ලු මටම කැපෙන හොට්ම පාට තලේළු කියන්නේ මන් විරිඳු....... කළු නෝටි කෙල්ල ... මල් මද හාසේ උතුරයි දෑසේ ලොකෙට රහසේ ඉදපන් පහසේ........

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

Santhose Baruwa

Iraj Weeraratne

Sindu

සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසා...

View all songs by Iraj Weeraratne →

Similar Songs