Skip to content

Lyrics

සිංහල
ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම මේක මගේ කතාව අද තමයි සැමරුම කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන් මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන් කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන් කැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන් පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි පාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයි උඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේ නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේ ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ නවත්තපු තැනින් පටන් ගන්නම් කතාව ආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාව පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාව හරිම දේ හරිම විදියට හරිම වෙලාව හඳ බැසගියත් ඉර පායලා එළිය දුන්නා දෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නා මම සැලුන්නෑ මම වැටුන්නෑ මං ආයෙත් දින්නා ලංකාව මට සැපයි කොළඹ තමයි ඉන්න ඕනා හැමදාම ජීවිතේ සැප නෑනේ රැඳෙන්නේ තාත්තා එදා ඇන්න ටොක්ක තාමත් තරු පෙනෙන්නේ සල්ලි නෙමෙයි හැමදේම මනුස්සකමයි වටින්නේ තේරුම්ගත්තා මම ඇත්ත කවදාහරි දිනන්නේ ඒ කාලයේ.... අපි ආවේ ගේමක් දීලා යාළු මුඩුක්කුවෙන් එළියට එදා කඩප්පුලි අද කොල්ලෝ වස අහසට මතකද වැලිකඩ මතකද පොලිසිය අලුත් මූණු ගොඩයි අද 44 කල්ලිය නවතින්නේ නෑනේ මේක හෙළ රැප් සාදේ සෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේ මම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේ රජවරු දෙවිවරු ඉල්ලුම නාදේ අවසාන පිටුව ලියන්න රන් අකුරෙන් මනුසතා කියලා දුන්නේ කතාව ධර්මෙන් සාමදානෙන් ඉමු ඈත්වෙලා අපි වෛරෙන් සුබ රාත්‍රියක් කියලා සමුගන්නම් සතුටෙන් ඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ එන්නේ නැහැ ආයේ කවදාවත් ඒ කාලේ ඒ කාලයේ...... මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...