Skip to content

Lyrics

සිංහල
විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා අව්වට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී මට රිදවන්න එපා මග හැර යන්න එපා තරහා වෙන්න එපා මේවගේ අනුකම්පා නැතිදෝ සිරියාවී මේ හැටි ආඩම්බරදෝ පූරුවේ පිනින් ලැබූ මගෙ දේවී ලා…..ලා ලා ලා ලා..ල ල ල ලා ලා ලාඅ ආ.. ලාඅ ආ… ලාආ.. උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ ඉන්නේ මං නේදෝ සීදේවී සිත වාවන්නෙ නැතේ දිවි නහගන්න සිතේ ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී සරදම් චාටු කතා මට කීවාට ගොතා ආයෙත් රැවටෙන්නෙ නෑ මායම් අරුමෝසම් වරදීවී ගිනියම් අව්ව වැදී හැඩ රුව යාවි මැකී මගෙ හිත ඒ හින්දා වැලපේවී සිරිපොද බිංදු වගේ දොතට එන්න මගේ මේ හිත ආදරයෙන් හිනැහේවී පියුමට සුවඳ වගේ සුවඳක පියුම වගේ සිතිවිලි අප දෙන්නාගේ දවසක මං ලොකේ රජ වේවී

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs