Skip to content

Lyrics

සිංහල
සිරියා මේ සාරා නැගේවි හද මෝරා දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා හෝ…හෝ….හෝ දින රාජයා ඈත අහසේ දිලෙන්නා දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා ආලේ රසේ මා හදේහි නැගෙන්නා හෝ…හෝ….හෝ යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අමධාරා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs