Skip to content

Lyrics

සිංහල
සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ පෙම් ගඟ කැලතී යයි දිඅත ඇදී නොපිපෙන මල් පිබිදෙන දින කවදා (1st |) ඔබ නිදන රැයේ නොනිදන මසිතේ තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ සිත ආදරයෙන් කැළඹී මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා (1st |) මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ සිත ආදරයෙන් කැළඹී

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs