Skip to content

Lyrics

සිංහල
Palu Susane- HR Jothipala.wmv පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී (AA) ආදරයක් මිය යාවිදෝ හදවත ගොළු වී ඔබේ නාමයෙන් ජීවිතයක් නවතීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරු උනේ මගෙ අත්තටු බිඳ පියා සරාලා (AA) යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනූවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම් හෙලාවී කම්පා කරවා මහී තලේ දෛවය මෙය නම් සුදු අපි නාඬමු (AA) හමුවෙමු මතු සංසාරයේ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇවිලෙන මේ ගිණි මා ළයේ ඔබ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs