Skip to content

Lyrics

සිංහල
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා ශාන්ත දාන්ත වුණාම මාළඟ ජෝඩු වී නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs