Skip to content

Lyrics

සිංහල
දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද ඇතැමුන් කියන මුසා සයුරට රල මෙන් වෙරලට වැලි මෙන් අප බැදිලා උන්නේ තොටුපොල හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ මට තව මතකයි මගෙ මුල් ගීතයේ තනුව කියා දුන්නා යන තැන නිරතුරු පහනක් අරගෙන පසුපස පිය මැන්නා ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා ඒතැනම එහෙමයි නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs