Skip to content

Lyrics

සිංහල
Diya Podak Wemin, H. R. Jothipala, දිය පොදක් වෙමින් දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු තිගැස්සී සැනින් ඔබ විය යුතුද බියගුළු දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs