Skip to content

Lyrics

සිංහල
දිලි දිලි දිලීසේවි ‍මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ මොහොතින් බිදී යාවී සිතු සෑමදේ... අපගේ සිහින පාරුවේ පාවී සයුරේ ඈත ජීවිතේ යාවී.. මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ කව්දෝ මවා පාන මායාවකි ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs