Skip to content

Lyrics

සිංහල
සිටු කුමාරියේ තරු මල් යායම Artist: Gunadasa KapugeGenre: Classics, Old PopsPosted by: Harsha JayamanneLyrics: Lushan BulathsinhalaMusic: Gunadasa KapugeCut & Paste TransposeSudu Nenda Gunadasa Kapuge සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නගේ නුඹ නෑ දන්නේ හීන් නගේ නුඹ නෑ දන්නේ තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පහන් පැළට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොලුවීලා ගලේ විහාරෙත් ගොලුවීලා

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs