Skip to content

Lyrics

සිංහල
දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ මහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති දහම් පදය පොත් ගුල් තුළ ඉකිබිඳ වැලපෙති දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුණි සිත දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත (තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ... )

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...