Skip to content

Lyrics

සිංහල
බිම්බරක් සෙනඟ ගැවසුණ චන්ද්‍ර සූර්යයා ඉපදුණ ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව දෝ.. මාළිගාව දෝ.. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි.. විලාපය නඟයි.. බිම්බරක් සෙනඟ ගැවසුණ.... කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි වෑකන්ද කඩා ඉන් කටු කම්බියෙන් බෙදා බේරන බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු.. කඩුව බිම දමවු.. බිම්බරක් සෙනඟ ගැවසුණ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...