Skip to content

Lyrics

සිංහල
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ.... ) හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ.... ) නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති පෙරසක් නැති මේ සසර දනව්වේ.... (අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ.... )

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...