Skip to content

Lyrics

සිංහල
httpa: www.youtube.com/watch?v=7pz1uL3UboBilinda nelawe – බිළිඳා නැලවේ උකුලේKey: Major | Beat: 7/8View all songs from .T.FernandoG CWith LyricsAdlib මේ ලෝකයේ සෑමා රසේ මූණේ ඔබේ බිළිදු පුතේ මගේ බිළිඳා නැලවේ උකුලේ හිනැහේ මලසේ කැකුලේ මවගේ සෙනෙහේ පැතිරේ රුධිරේ කිරිවේ ඉතිරේ දෝත නගා මොළවා සුර ලාළනියො එලවා ගීත අසා මවගේ නොදැනී නොහැඟී තුරුලේ පාද ගසා නටලා බිළිදා මතුවේ මිනිසා ලෝ දහමේ නගිනා බසිනා දුක සැප අතරේ වසනා සෑමදෙනා කැදවා පොදු ආදරයේ රදවා මූණ බලා සැමගේ නොදොඩා නොහඩා හිනැහේ ජීවිතයේ සිහිනේ සැනසීම තිබේ මුහුනේ මෑණී පියා දෙදෙනා බදිනා නිවසේ පහණයි බිළිදා මේ ලෝකයේ සෑමා රසේ මූණේ ඔබේ බිළිදු පුතේ මගේ මේ ලෝකයේ සෑමා රසේ මූණේ ඔබේ බිළිදු පුතේ මගේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs