Skip to content

Lyrics

සිංහල
දිනෙක මේ නදී ගමෙන් ලියුමක් . Duwa Ma Wage - Clarence Wijewardena Duwa Ma Wage | දුව මා වගේ / + + + + - - දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟ කාර දූ කාගෙ දෝ දුව මා ගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කලුපාට දූ කාගෙ දෝ පාසැල් නොයන්නේ වස කම්මලී නේ කලුපාට දූ කාගෙ දෝ කලු නෑ සුදුයි නේ හරී ලස්සනයි නේ මගෙ පුංචි දෝනී මා වගේ සෙල්ලම් කරන්නයි තව සන්ඩු වෙන්නයි පොඩි මල්ලියෙක් ඔනලූ දූ මා වගේලූ මා දූ වගේලූ දෙන්නාට දෙන්නා යාලුවෝ ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana - 3,198Visits -->

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs