Skip to content

Lyrics

සිංහල
මුතු කඳුළින් මා ඔබ හිමි වුණා නොවෙයි Artist: Chandrasena HettiarachchiGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: J.P.RajapakshaMusic: Nihal GamhewaCut & Paste Transpose නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ ඉඳිඅප්පන් බොහොම රසා නුවර පොල් හොදී කොළඹ මස් කරී දැනීලා රස බොහෝ දැනීලා රස බොහෝ ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම කන්න හැකි බඩ පිරෙනකම් එළවලු වෑංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම් කටට රස ඇති රුහුණේ මී කිරි පැණි හා රස බොහෝ පැණි හා රස බොහෝ ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම කන්න හැකි බඩ පිරෙනකම් එළවලු වෑංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම්

More by Chandrasena Hettiarachchi

Sandun kapuru – සඳුන් කපුරු

Chandrasena Hettiarachchi

Buddhist Songs

සැඳෑ සමයයි සයනේ සිහිනෙන් Artist: Chandrasena HettiarachchiGenre:...

Wedana Hada Gambure

Chandrasena Hettiarachchi

Sindu

වේදනා හද ගැඹුරේ කිසිදා වියැකිලා නෑ යන්නේ හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්...

Yeheliyaka Se Soyuriyaka Se

Chandrasena Hettiarachchi

Sindu

යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්

Thurule Hidan

Chandrasena Hettiarachchi

Sindu

(තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්).. අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න තරු නෙ...

Tika Kalaka

Chandrasena Hettiarachchi

Sindu

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි ම...

Sudu Piru Watayay

Chandrasena Hettiarachchi

Sindu

සුදු පිරුවටයයි මංගල යහනයි කදුළින් තෙමනු එපා... ‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට ද...

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs