Skip to content

Lyrics

සිංහල
සුදු පිරුවටයයි මංගල යහනයි කදුළින් තෙමනු එපා... ‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා... සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි... නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි...

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs