Skip to content

Lyrics

සිංහල
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම ආද‍ර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමිවු ආද‍රයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටී නමි මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක (සිහිවෙයිද මගේ සොඳුරියේ බිදුවක් යළි මතක)..

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs