Skip to content

Lyrics

සිංහල
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවානේ

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs