Skip to content

Lyrics

සිංහල
පවුරු වළල්ලක් කියන්න සුළගේ Artist: Annesley Malawana, Indrani PereraGenre: Calypso, Duets, Golden Pop, Group SongsPosted by: Harsha JayamanneLyrics: MoonstonesMusic: MoonstonesCut & Paste Transpose /|| | | | | මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා ඇයි මෙසේ කරුණු ඇසුවා රතු කුඩා දෙනෙත් කඳුලැලින් පුරා ඇය මගේ මුහුණ බැලුවා මම දනිම් ප්‍රියේ ඔබෙ කතන්දරේ ඔබෙ සිතේ හොඳඳ මේවා ඔබෙ අළුත් පෙමේ හඬ මටත් ඇසේ සිත දුකින් තැවී හැඬුනා ඇගෙ සිතුම් පැතුම් මම හොඳින් දනිම් ඇයි මෙසේ කියන්නේ ඈ මට ඔබත් එකයි මගෙ පණත් එකයි කිසි වෙනස් කමක් එහි නෑ මගෙ සිතේ සුසුම් දුක නෙතින් හැළු කඳූලැලින් තෙමා නාවා මට ඔබේ නොසෙල්වෙන වදන් ඇසී සැනසුමේ සුසුම් ආවා බොරුවට අඬලා සැලකුම් ලබලා දැන් නෙතින් සිනාසෙනාවා බොරු නොවේ ප්‍රියේ ඔබ මෙසේ අඬා ඔබෙ රුවත් මැකී යනවා බොරු කතා අසා ඇය අඬන්නෙපා මගෙ සිතත් දැවී යනවා ඒ එදත් එදයි අදතුරා ඇගේ බොරු ඇඬුම් නතර වූවා

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs