Skip to content

Lyrics

සිංහල
ගොයම් කපනවා මැණිකේ වෙලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ ඇගේ වාසන් මහිමය මගේ පොඩි පැලේ පහණය සදා වාසනා පොඩි මැණිකේ ගමේ පන්සලේ ඇය හමුවූවා නමේ මිහිර හඬ මට හුරු වූවා ඇගෙ මුවේ මල් සිනා මට ගෙනෙයි වාසනා එදා මගෙ සිතේ ඇය රජ වූවා ගමේ බෝවිටේ ඇය හා ලන්දේ මගේ ආදර් මුතුහර බැන්දේ වෙලේ නිල් ගොයම් අපහට ගෙනේ සුබ පැතුම් එදා මගෙ සිතේ ඇය රජ වූවා

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs