Skip to content

Lyrics

සිංහල
ඇල දොල පිරුණා කුඹුර සරුවුණා මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා වත්ත පහල කුඹුර මෙදා සරුවට වැවුණා ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුනා අපේ ගමට එළිය ගේන මැණිකෙ ඔයා මටයි ඕන ටිකිරි නගා හරි තරහයි මට දොස් කීවා ඔයත් එක්ක කතා කලා කියා එරෙව්වා ටිකිරිට හරි තරහ ගියා මම මැණිකෙට කැමති කියා

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs