Skip to content

Lyrics

සිංහල
සීතල සඳ එළියේ බෙත්ලෙහෙම් පුරේ Tikiri Malee – ටිකිරිමලීArtist: Anil BharathiGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics:Clarence WijewardhanaMusic: Clarence WijewardhanaCut & Paste TransposeTikiri Malee | Anil Bharathi | Seeduwa Sakura / || ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පිනට කරල් පැහෙනවා ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා පාළු තනිය නැති වී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා හිතේ දුකට කවි කියවෙනවා

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs