Skip to content

Lyrics

සිංහල
බෙත්ලෙහෙම් පුරේ රෝසී මගේ රෝසී Ma Adarei Nangiye – මා ආදරෙයිArtist: Anil BharathiGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics:UnknownMusic: Clarence WijewardhanaCut & Paste Transpose / | - - | | | මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි පාඩම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs