Skip to content

Lyrics

සිංහල
සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම් ලස්සන ගීත ගයා දෑතට දෑත තියා සුන්දර සිහින මවා මා ඉන්නම් ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී ගොතලා කීවා ගී මිහිරි පරදයි වාගේ කෝකිළ නාදේ දෙසවන මාගේ රස මැවුනේ ඔබ හා එක් වී සැන්දෑවේ ඔරු පැද යන්නම් ගංඟාවේ ඔය හැඩ මූණේ පෙම් මදහාසේ කිසිදින නෑනේ අඩු වූයේ

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs