Skip to content

Lyrics

සිංහල
අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද ඔබ හා බැඳි හද අද නොතැවේවිද මගෙ හද විල මැද සැලෙන ඕළු කොඳ අද සුපිපිපේවිද මගෙ සිත තුටු වේවිද සතියේ දින හත ගැන ගැන මගෙ සිත ඉරිදා දින මත මගෙ පැතුම් රැඳි ඇත සඳ පායන තුරු කුමුදු පිපෙන තුරු මම ඉමි නිරතුරු එන ඉරිදා එන තුරු ඔබෙ සියුමැළි වත පන ගන්වයි සිත පැටලී හදවත සැමදා පවතිනු ඇත ඉරිදා දින මත ඇති මගේ සහතික නැණ බර කෙරුමට හැකි වෙවිද කෙනෙකුට

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs