Skip to content

Lyrics

සිංහල
Bethlehem Pure බෙත්ලෙහෙම් පුරේ (මුල් ගීතය) - Anil Bharathi & the - Sinhala Christmas Song බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා - ජේසු බිළින්දා ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා - ජේසු බිළින්දා නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා මග අහගෙන යති දැක්මට ජේසු බිළින්දා - ජේසු බිළින්දා සත වෙත කරුණා පිණිදිය ගලනා මුතු උල්පත පාදා දුනි ජේසු බිළින්දා - ජේසු බිළින්දා

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs