Skip to content

Lyrics

සිංහල
රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම් ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම් මුව කමළ සිඹින්නම් සිප සිප සුවඳ බලන්නම් මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම් ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම් අනෙ කොහොම උනත් මං ඔයාට හිමි තැන දෙන්නම් මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම් ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම් යහන් ගැබ සරසන්නම් අගේ කර කර ඉන්නම් මලේ හරිම හැඩයි බඹරු නටයි රුං රුං රුං

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs