Skip to content

Lyrics

සිංහල
සඳ තරු නිහඬයි ගහකොල නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා & 2 පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා හ හා…හ හ හා…හහහා…. හහහා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs