Skip to content

Lyrics

සිංහල
සුවඳ සුදු මල් සුවඳ අරගෙන තාරකා නෙතු පියඹාලා පින් සිරිත්කර මගේ මල දින ඉකි බිඳුනු ඇයි තනිවෙලා සසර ගමනේ පුරුදු සෙනෙහේ පිරුවටයකින් මුව වසා ඔබේ ආසිරි සුසුම් දෙනු මැන කඳුළු බිඳුවක තවරලා සුවඳ සුදු මල් ..... ළයට තුරුලුව හොරෙන් සිතු සේ රහස් කොඳුරනු ආදරේ සොහොන් කොත ළඟ පාලු නිම්නේ සුවඳ එනව ද සීත සුළගේ සුවඳ සුදු මල් ........

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs