Skip to content

Lyrics

සිංහල
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත ‍දොදොං පිළ වටකර කැත්ත දොදොං දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි දමා තැල්ල තක තෙය්යත් තාං කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි කැවිළි සුවඳ සිතට දැනෙයි බා බා බා කිකිළී ඊයෙ උදේ ගිය කිකිළී තාම ආවෙ නෑ කිකිළී බා බා බා ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා මැංගිරි ඩිණිකෝ අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත ‍දොදොං... බා බා බා කිකිළී ඊයෙ උදේ ගිය කිකිළී තාම ආවෙ නෑ කිකිළී බා බා බා ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ... මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ

More by Lionel Ranwala

View all songs by Lionel Ranwala →

Similar Songs