Skip to content

Lyrics

සිංහල
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs