Skip to content

Lyrics

සිංහල
තනි තරුවේ... තනි තරුවේ... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා තනි තරුවේ... තනි තරුවේ... නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවග මුවග ඇලළි ඇලළි මෙතෙක් දුරක් එක් වී පැමිනී තනි තරුවේ.... තනි තරුවේ... ම හද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි මගෙන් ඉවත ඇදිලා සැනසේ.. තනි තරුවේ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs