Skip to content

Lyrics

සිංහල
තම්බපණ්නි දීපවංසේ ජන්ම දිනයේ නීල කරදිය වළල්ලේ රන් මලක් පිපුණේ රුවන් තිනෙතින් පැන් වඩා - බුදුන් පහසින් ආවඩා වීර මී මුතු පරපුරෙන් එන - සාර පින් කෙත වාසනා ස්වර්ණමාලී සෑ බිමේ - සමාධී ගුණ භාවනා විජිත පුරයේ බලන දුර්ගේ - වියරු රණ ගී ගායනා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs