Skip to content

Lyrics

සිංහල
සුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං බාල බොළඳ බස් දොඩමින් කැළේ පැන්න මං බාල වියෙන් පිට මං වී යොවුන් වියට පියමැන්නේ පිය ළඳුනේ ඔබ නිසානේ කැදලි පුරා කුරුලු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි කැලේ පුරා ලතා ලපලු තුරුවැල් පෙම් කෙළිනු දුටිමි එවන් දසුන් මා දුටුවේ පිය ළිඳුනේ ඔබ නිසානේ කුසුම් හඩා දුවන පනින සමනළ පෙම්වතුන් දුටිමි රැලෙන් වෙන්ව පියඹා යන ආදරවන්තයින් දුටිමි එවන් දසුන් මා දුටුවේ පිය ළඳුනේ ඔබ නිසානේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs