Skip to content

Lyrics

සිංහල
(සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල් ජීවිතේ මතු වාසනා ජීවිතේ මතු වාසනා... ) (වීණාවෙ තත් මැද ගී ගයන්නේ පෑ සෙනේ හද මිහිර මවා... ) රන්කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා සෝක සැනසුම්.... (මා සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපී තියේ... ) සැනසීම හෝ වැනසීම ඔබගේ ඔය නිල් දෑසේ රැදී තියේ සෝක සැනසුම්....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs