Skip to content

Lyrics

සිංහල
සිප එන සමනල මුදුනින් ජන රජ දිනකර කිරණින් ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා... ආසිරි සත් රුවන් වැසී ඈත තුසීතයේ ඉසී ඉසුරු සුවය විඳින රිසි සුරන් පවා බිමට බසී... භූ පාලන නව රැල්ලේ එක් ධජයක සෙවනැල්ලේ නිවහල් රන් ඔන්චිල්ලේ ජන ජය ගී මංගල්ලේ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs