Skip to content

Lyrics

සිංහල
(සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ... ) ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ..... (සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලොවුතුරු රස ගංගා... ) ඔබේ ආදරේ වරුසා වැහැලා (කතර දෙව් ලොවක් වේ.... ) (සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ... ) (සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා.... ) ඈත හිමේ කඳු අතරේ පාවෙන (අමා සුවය පැතුවේ... ) සිහිල් සුළං රැල්ලේ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs