Skip to content

Lyrics

සිංහල
සීගිරියේ බිතු සිතුවම් අතරේ තෙලි තුඩගින් ජීවය ලද මිහිරේ සදාකාලික අපේ ආදරේ ලොවෙන් නොසඟවා පවසනු සොඳුරේ රජ මැතිදුන් නෙත පිනවූ ඔබ රුව රඟදි ගැයුමෙන් සවන දිනූ කව මගේ පෙමට ඉඩ නොලද කිමවු පව තනි වී සැනහී සුසුම් හෙලන් තව සීගිරියේ බිතු සිතුවම් .... පිදුරංගල ලෙන් අතර සැඟව හිඳ හසුන් විජිනිපත් නුඹට එවු සඳ නුඹෙ නෙතගින් බිම වැටුණු කඳුළු කැට අදත් ගලා එයි ගුවනින් ඉඳ හිට සීගිරියේ බිතු සිතුවම් ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs