Skip to content

Lyrics

සිංහල
සරු පස දිලේ පූදින ගොයමක් සේම.. මසුරන් දෙරණ ආකාසේ තරු සේම.. අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම.. නොඉඳින් මලේ අත පොරවා හැමදාම.. අහස තනිවේද විදුලිය කෙටුවාම.. පොළොව බය වේද මම බිම බැලුවාම.. මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම... කුසේ ගිනි යාද අලසව හැඬුවාම.. වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම.. දුකකට මුලයි බුධදස්ලා නොලැබීම.. (සාගතයට මුලයි දහදිය නොසැලීම.. පැරකුම්බා දවස සිහලුන් නැති වීම.. /)

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs