Skip to content

Lyrics

සිංහල
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්... ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස්පුරේ ඇයි තනියක්... ගලා ගලායන ගඟේ පිරී දිය ඇලේ දොලේ ඇසුරට වී සිනාසිසි වන පෙතේ හිදී රස දිදි රුවන් තුඩ ඇතිරී... සඳත් ඉරත් නැති... ‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල සුවේ විදි ‍ලොව සිතුසේ... ඔබේ මගේ රැල බෙදී බිදීයන සුළං කැරැල්ලේ දුකසේ... සඳත් ඉරත් නැති...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs